Dawasak Pala Nethi Hene Chords
Gunadasa Kapuge
Last Played 04/02/2026 05:35
Play Count 14169 Contributor: Dinesh Wajirage
Play Count 14169 Contributor: Dinesh Wajirage

View +28 more Gunadasa Kapuge Chords
Chord Diagrams for 'Dawasak Pala Nethi Hene' song:
[Intro] ----------------------------- Dm | - | - |A - | Bb | A |Dm A | Gm | - |Dm [Chorus] ----------------------------- Dm දවසක් පැළ නැති හේනේ A Dm අකාල මහ වැසි වැස්සා Gm F තුරුලේ හංගාගෙන මා A Dm ඔබ තෙමුණා අම්මේ Gm F පායන තුරු හිටි පියවර A Dm හිටියා ඔබ අම්මේ [Verse 1] ----------------------------- Dm F Gm Dm නුවර වීදි යට කරගෙන D Gm නින්ද වැසි වැගිරුණ දා D බිරිඳකගේ සෙනෙහේ ගියා D7 Gm Dm යෝධ ඇළේ නැම්මේ A Gm ඔබේ සෙනෙහස සුවඳ දිදී A Dm දැනුණා මට අම්මේ A Gm ඔබේ සෙනෙහස සුවඳ දිදී A Dm දැනුණා මට අම්මේ [Verse 2] ----------------------------- Dm F Gm Dm කොළඹ අහස කළු කරගෙන D Gm මුහුදු හුළඟ හඬලනකොට D ඔටුන්න බිමදා දුවගෙන D7 Gm Dm එන්නද එක පිම්මේ A Gm මං එනතුරු ඉඳිකඩ ළඟ A Dm ඉන්නවාද අම්මේ
28 More Songs by Gunadasa Kapuge:
Dawasak Pala Nethi Hene Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.